SEP
06
ලස්සනට ත්‍රීරෝද රථය සරසන්න දිලුම්ගේ අනුමැතිය

අග්‍රාමාත්‍යවරයා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා හා ත්‍රීරෝද රථ හිමියන් සමඟ පැවති සාකච්ඡාවකදී පවසා සිටියේ ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම්කිසි නීති මාලාවකට යටත්ව ත්‍රීරෝද රථ අලංකරණයට අවසර ලබා දුන් බවයි.
අගොස්තු 14 වන දින ත්‍රීරෝද රථ අලංකරණය පිළිබඳව නීති කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ ඒ සම්බන්ධ යම් නීතීන් සංශෝධනය කිරීමට අවසර ලබා දුන් බවයි.
1976 Views
Comments