කොරෝනා සමාජගත වී අවසන් - වී ගබඩාවකුත් රෝහලක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

කොරෝනා සමාජගත වී අවසන් - වී ගබඩාවකුත් රෝහලක් වෙයි

කොරෝනා සමාජගත වී අවසන් - වී ගබඩාවකුත් රෝහලක් වෙයි

පසුගිය 24 වන දින සිට 27 වන දින දක්වා කාලය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 5,350 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවල වාර්තා වේ.

 

 


තවද අද දිනයේදී මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොවිඩ් රෝහලක් බවට පත් කිරීම සිදුවිය.

views

843 Views

Comments

arrow-up