කළුබෝවිල රෝහලේ බොරු මිනී හැදු එඩිටර් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

කළුබෝවිල රෝහලේ බොරු මිනී හැදු එඩිටර් අත්අඩංගුවට

කළුබෝවිල රෝහලේ බොරු මිනී හැදු එඩිටර් අත්අඩංගුවට

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ තැනින් තැන තබා ඇති බවට ව්‍යාජ ඡායාරූප සකසා සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඔහු විසින් විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසා ' මළමිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපිට සරණක් නැද්ද ' යනුවෙන් සඳහන් කර තිබුණි.

 

 


36 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු, ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

views

844 Views

Comments

arrow-up