DEC
29
රාජ් රාජරත්නම් ලංකාවට පැමිණෙයි

ගැලියන් හෙජ් අරමුදලේ නිර්මාතෘ ලාංකික සම්භවයක් සහිත රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහු ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම හෙප් අරමුදල් සහ අභ්‍යන්තර වෙළෙඳ ගණුදෙනු පිළිබඳ චෝදනා ලැබ සිටි අයෙක් ලෙසයි සැලකෙන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබුණේ ඔහු ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් හමුවීමට නියමිත බවයි.
182 Views
Comments