AUG
13
බිරිඳ විදෙස්ගත වීමේ සිත්තැවුලට පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී

නිවිතිගල - නිවිතිගල වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (12) රාත්‍රියේ අත් පොරවකින් ගෙල කපාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
බිරිඳ විදෙස්ගත ගත වීම නිසා ඇති වූ සිත් තැවුල හේතුවෙන් ඔහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 43න් හැවිරිදි වියේ පසු වන පුද්ගලයෙකි.
නිවිතිගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
251 Views
Comments