කුලපති හිමිගෙන් උපාධිය නොගත් තරුණිය ගැන තොරතුරු එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

කුලපති හිමිගෙන් උපාධිය නොගත් තරුණිය ගැන තොරතුරු එළියට

කුලපති හිමිගෙන් උපාධිය නොගත් තරුණිය ගැන තොරතුරු එළියට

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කල උපාධි අපේක්ෂිකා ගයාත්‍රී නවරත්න, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරියක් ලෙස සේවය කර ඇතැයි හෙලිවී ඇත.

 

2014 උසස් පෙළ විභාගයේදී දිවයිනෙන්ම කලා විශයෙන් තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඇයටයි.

 

මෙලෙස කුලපති හිමිට විරෝධය පෑ තරුණිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය වන බවද පැවසේ.

views

9096 Views

Comments

arrow-up