DEC
02
තවත් 487කට සුවයි - සුවය ලැබු මුලු ගණන 18,000 ඉක්මවයි

අද (02) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒත් සමඟම මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,000 ඉක්මවා ගියා.
ඒ අනුව 18,304 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 24,532 ක්.
618 Views
Comments