HIV පරීක්ෂණය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

HIV පරීක්ෂණය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීම ඉහළට

HIV පරීක්ෂණය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීම ඉහළට

HIV පරීක්ෂණය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මසකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බවයි වාර්තා වන්නේ .

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය කියා සිටියේ ඕනෑම පුද්ගලයකුට www.know4sure වෙබ් අඩවිය ඔස්සේ තමන්ට HIV ආසාදනය වී ඇත්දැයි පරීක්ෂණ සිදුකර ගැනීමට වෙලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමේ හැකියාව පවතින බවයි. 

views

224 Views

Comments

arrow-up