NOV
19
විදෙස් රැකියා සඳහා සංචාරක වීසා මත විදෙස් ගතවීම අත්හිටුවයි

විදෙස් රැකියා සඳහා සංචාරක වීසා මගින් විදේශ රටවල් සඳහා ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවා තිබේ.
ඒ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබුණි.
ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ තිබුණි.
236 Views
Comments