කොග්ගල කිඹුලා අහංගමට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

කොග්ගල කිඹුලා අහංගමට

කොග්ගල කිඹුලා අහංගමට

අහංගම මුහුදේ අඩි අටක් පමණ දිගැති කිඹුලෙකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.

කොග්ගල ඔය ආශ්‍රිතව සැරිසරන කිඹුලෙකු මෙසේ අහංගම මුහුදු තීරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

views

248 Views

Comments

arrow-up