පොහොට්ටුව එජාපයට එක්වන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

පොහොට්ටුව එජාපයට එක්වන ලකුණු

පොහොට්ටුව එජාපයට එක්වන ලකුණු

එලඹෙන මැතිවරණයකදී පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ වැදීමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ පිලිබඳව ප්‍රකාශ කර සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

views

246 Views

Comments

arrow-up