කොළඹ කන්කසන්තුරේ තැපැල් දුම්රිය අවලංගුයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

කොළඹ කන්කසන්තුරේ තැපැල් දුම්රිය අවලංගුයි

කොළඹ කන්කසන්තුරේ තැපැල් දුම්රිය අවලංගුයි

කන්කසන්තුරේ සහ කොළඹ අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද(05) දින අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටිනවා.

ඒ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය වව්නියාව හා මැදවච්චිය අතර පීලි පැනීමට ලක්ව තිබීම හේතුවෙනුයි.

මෙම පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි ලෙස බාධා සිදුව තිබෙනවා.

views

225 Views

Comments

arrow-up