NOV
12
සා/ පෙළ ප්‍රතිඵල ගැන ඉඟියක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම අගදී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන් රැසකට ගෙවීම් මේ වන විටත් සිදුකර අවසන් බව ද ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.
224 Views
Comments