MAR
20
සපුගස්කන්ද අද සිට වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.
සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බවත් එම සංස්ථාව ප්‍රකාශ කරනවා.
650 Views
Comments