MAR
13
රට යන්නෙ වැරදි දිශාවක - ජනගහනයෙන් 80% කියති

පාකිස්‌තානය ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් වැරදි දිශාවකට ගමන් කරන බව එරට වැසියන්ගෙන් 80% කගේම විශ්වාසය වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
එරට වෙළෙදපොළ පර්යේෂණ සමාගමක් විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී රට නිවැරදි දිශාවකට ගමන් කරන්නේ දැයි විමසූ විට, ප්‍රතිචාර දැක්වූවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම එය වැරදි දිශාවකට ගමන් කරන බව සඳහන් කර ඇති බව පැවසේ.
662 Views
Comments