පරවි දූපතට හැදූ තාවකාලික පාලම විවෘත කරන්නත් උත්සවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

පරවි දූපතට හැදූ තාවකාලික පාලම විවෘත කරන්නත් උත්සවයක්

පරවි දූපතට හැදූ තාවකාලික පාලම විවෘත කරන්නත් උත්සවයක්

මාතර පරෙවි දූපතේ කඩා වැටුණු වැල් පාලම වෙනුවට අලුතින් ඉදිකෙරුණු තාවකාලික පාලම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) විවෘත කෙරුණා.

 

 

මෙම තාවකාලික පාලම විවෘත කිරීම සඳහා යුද හමුදාවෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

 

 

මූලික වශයෙන් ලයිට් කණු ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පාලම මාස 06 කින් පසුව ඉවත් කිරීමට නියමිතයි.

 

views

624 Views

Comments

arrow-up