සරසවි සිසුන්⁣ට අද සිට එන්නත්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

සරසවි සිසුන්⁣ට අද සිට එන්නත්

සරසවි සිසුන්⁣ට අද සිට එන්නත්

වයස අවුරුදු විස්සත් තිහත් අතර සරසවි සිසුන් හට අද සිට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.

 

 

තමාට ළඟම පිහිටි විශ්ව විශ්වවිද්‍යාලයට ගොස් කොරෝනා මර්ධන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

 

මෙම එන්නත්කරණ වැඩසටහන ලබන සිකුරාදා දින දක්වා පැවැත්වේ.

views

812 Views

Comments

arrow-up