ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

මේ වන විට නීත්‍යානුකූලව ගිනි අවි ළඟ තබා ගන්නා පුද්ගලයින් විසින් 2022 වසර සඳහා ගිනිඅවි බලපත්‍රය අලුත් කරගැනීම 2021 දෙසැම්බර් 1 සිට 2022 පෙබරවාරි 28 දක්වා කාල සීමාව තුල සිදුකර ගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම කාල සීමාවෙන් පසුව 2022 වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමක් සිදු නොවේ.
තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියට අනුව වලංගු බලපත්‍රයක් රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
1110 Views
Comments