නීතිවිරෝධී ඩොල්ෆින් මස් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

නීතිවිරෝධී ඩොල්ෆින් මස් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ඩොල්ෆින් මස් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද නිවසක් තුළ සඟවා තිබූ නීති විරෝධී ඩොල්ෆින් මස් කිලෝ ග්‍රෑම් 43ක් සහ ගෝන මස් කිලෝ ග්‍රෑම් 13ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුව ගැනුණා.

 

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නලගම ප්‍රදේශය නිවසක තිබි මෙම මස් තොගය සහ සැකකරුවන් සොයාගෙන තිබේ.

 

සැකකරු සතුව තිබූ බෙහෙත් කොටන වර්ගය ගිනි අවි දෙකක්ද පොලීසිය සිය බාරයට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වනජීවී නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතයි.

views

611 Views

Comments

arrow-up