SEP
26
යතුරුපැදියක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරින් තරුණ අඹුසැමි යුවළක් මරුට

අකුරැස්ස ප්‍රදේශයේ සිදුවු අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.
යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි යතුරුපැදිකරු සහ ඔහුගේ 32 හැවිරිදි බිරිඳයි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
213 Views
Comments