පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක්

ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කරන බවයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තුන් වන දිනටත් ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුවය.
මේ වන විට පියතුමන්ගෙන් පැය 20කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ප්‍රකාශ ගැනීම අදින් අවසන් විය.
749 Views
Comments