සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා නිරෝධායනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා නිරෝධායනය කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා නිරෝධායනය කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිරෝධය සඳහා යොමු වී තිබේ.

 

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලය තුල කොවිඩ් මර්දනය එන්නත ලබා නොගත් සේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගැනීමත් සමගයි.

 

කෙසේ නමුත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා  එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති හෙයින් ඔහු ආරක්ෂිත බවයි වාර්තා වන්නේ.

views

686 Views

Comments

arrow-up