ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(14) දින පැය 9ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

 

කොළඹ 12, 13 , 14 සහ 15 යන ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටවීමට නියමිතයි.

 

ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ සිදු කෙරෙන අලු‍ත්වැඩියාවක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.

views

719 Views

Comments

arrow-up