රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ සංශෝධිත චක්‍රලේඛනය නිකුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ සංශෝධිත චක්‍රලේඛනය නිකුත් වේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ සංශෝධිත චක්‍රලේඛනය නිකුත් වේ

රාජ්‍ය සේවයේ නිරත සේවකයින් නැවතත් සේවයට කැඳවීම සහ රාජ්‍ය සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට අදාල චක්‍රලේඛනය නිකුත් කර තිබේ.

 

නව චක්‍ර ලේඛනයට අනුව රාජ්‍ය ආයතනයක සේවය කරන සෑම නිලධාරියෙකුම අවම වශයෙන් දින තුනක් හෝ සේවයට වාර්තා කිරීම අනිවාර්ය වේ. එලෙස වනසේ කණ්ඩායම් කර  සේවකයින් කැඳවිය යුතුය.

 

ගර්භනී තත්වයේ පසුවන නිලධාරිනියන් සහ වයස අවුරුදු 1ට අඩු දරුවන් සිටින මව්වරුන් සේවයට වාර්තා කළ යුතු නොවේ.

 

සම්පූර්ණ චක්‍ර ලේඛණය පහතින්

 

 

 

views

886 Views

Comments

arrow-up