JUL
04
දෙහිවල තෝර්ට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා වෛරසය බව තහවුරු වෙයි

පසුගිය දිනක කොවිඩ් වෛරසය ආසාදනය වූ දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නම් සිංහයාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් වාර්තාවූ ඇල්ෆා වෛරස් ප්‍රභේදය බවට තහවුරු වී තිබේ.
822 Views
Comments