කමල්ගේ ' උත්තරා දේවී' උත්තර දෙවි ද ?

ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “උත්තරදේවී ග්රන්ථය” එළිදැක්වීමේ උත්සවය පසුගිය දා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බිෂොප් විද්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්වූහ.
දශක තුනකට වැඩි කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම ගොන්නක් ඇති ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අතින් ලියවෙන තෙවන ග්රන්ථය මෙයය.රණමග ඔස්සේ නන්දිකඩාල් ,කඩොල් ඇත්තු එතුමන්ගේ අනෙක් කෘතීන් වේ.
රණවිරුවන්,දෙසපාලක්ඥයින් ,මාධ්යවෙදීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය .
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහාතා ද මෙහි විය .
791 Views
Comments