කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් කළුතර රෝහල් 5ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් කළුතර රෝහල් 5ක්

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් කළුතර රෝහල් 5ක්

කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් 5ක් වෙන් කර ඇත.

 

 

කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසුවේ බණ්ඩාරගම, ඉංගිරිය, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් ඒ සඳහා වෙන්කර ඇති බවයි.

 

 

එම පහ තුළ කොරෝනා ආසාදිතයින් 240ක් සඳහා ඇඳන් සහ අනෙකුත් පහසුකම් සපයා ඇත.

 

 

views

796 Views

Comments

arrow-up