MAR
01
පාස්කු ප්‍රහාරයේ චෝදනා වලින් ජනපති නිදොස් කොට නිදහස්

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ චෝදනා වලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
මෙම ප්‍රහාරයේ වින්දිතයන් 108 දෙනෙකු විසින් වන්දි ඉල්ලා ගොනුකර තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
202 Views
Comments