FEB
23
වන අලින් සඳහා අලිමංකඩ 16ක්

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව හඳුනාගත් අලිමංකඩ 16ක පදිංචි ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙන බව වාර්තාවේ.
එසේ ම වනජීවි කලාප මට්ටමෙන් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මේ වන විටත් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
225 Views
Comments