FEB
23
දින පහකින් මුලු රටම වසා දමන බවට නිවේදනයක්

වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ, මාර්තු මස පළමුවනදා (01) සිට රට වසා දමන බව යි. රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආදායම් බදු පනත වූ වහා ඉවත් කරගත යුතු බව එහි සාමාජික ශ්‍යාමල් රත්නායක මහතා සඳහන් කරයි.
වැඩිදුරටත් ඔහු පවසන්නේ, එසේ නොකරන්නේ නම් මාර්තු මස පළවෙනිදා සිට රට වසා දැමීමට කටයුතු කරන බව යි. ඔහු මෙම අදහස් පල කළේ, නව ආදායම් බදු පනතට විරෝධය පල කරමින් කොළඹ පැවති විරෝධතාවකදී ය.
213 Views
Comments