මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගනු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගනු

මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගනු

සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස සමගි ජන බලවේගය පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.

 

 

පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියාසිටියේ ජනාධිපති ඇතුලූ ආණ්ඩුවම ඉවත් වනතෙක් මින් ඉදිරියට කිසිදු සාකච්ඡාවකට හෝ වැඩපිලිවලකට සමගි ජනබලවේගය එක් වන්නේ හෝ සහයෝගය ලබා නොදෙන බවයි.

views

672 Views

Comments

arrow-up