JAN
18
ඉන්දීය මැතිවරණ වේදිකාවට ගිය “මැණිකේ”

ශ‍්‍රී ලාංකික ජනප්‍රිය ගායිකා යොහානි සිල්වා ගායනා කරන “මැණිකේ මගේ හිතේ” ගීතය පෙබරවාරි 03 වනදා ආරම්භවන ඉන්දීය උත්තර ප්‍රදේශ මැතිවරණයේ තේමාගීතය ලෙස භාරතිය ජනතා පක්ෂය තෝරාගෙන තිබේ.
උත්තර ප්‍රදේශ මහඇමති යෝගී ආදිත්‍යනාත්ගේ ජනප්‍රියතාව නංවාලීමට මැතිවරණ ප්‍රචාරක රැළිවලදී මෙම ගීතය ගායනා කිරීමට නියමිතය.
706 Views
Comments