ලොව ලොකුම මැණික කුරියර් මගින් රට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

ලොව ලොකුම මැණික කුරියර් මගින් රට යයි

ලොව ලොකුම මැණික කුරියර් මගින් රට යයි

ලොව විශාලතම මැණික ලෙස පසුගියදා රත්නපුර ප්‍රදේශයෙන් හඳුනාගත් නිල් ආරුනූල් මැණික් පොකුර ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇත.

 

 

මේ සඳහා කුරියර් සේවාවක සහාය ලබා ගෙන ඇත.

 

 

  මෙලෙස රැගෙන ගොස් ඇත්තේ මැණික සඳහා තත්ව සහතිකයක් ලබා ගැනීමට බවත් මැණික් හා පතල් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

views

769 Views

Comments

arrow-up