ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එය අද (08) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස  ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

views

84 Views

Comments

arrow-up