MAY
02
පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

මැයි මස 05, 06 සහ 07 යන දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවාව ක්‍රියාත්මත නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
2025 පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අදාළ දිනවල එක්දින සහ සාමාන්‍ය සේවාවන් සැපයීමේ ද සීමා වනු ඇති බව ඒ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
80 Views
Comments