කොවිඩ් ආසාදිතයින් 597ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

කොවිඩ් ආසාදිතයින් 597ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතයින් 597ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 597ක් අද(01) පූර්ණ සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

මෙරට සුවය ලැබු සමස්තය ඒ අනුව 458,085ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

733 Views

Comments

arrow-up