JUL
14
ඊයේ දිනයේ රිය අනතුරු වලින් 10ක් මරුට

රිය අනතුරුවල සීඝ්‍ර වැඩිවීක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එමෙන්ම ඊයේ(13) දිනයේදී රිය අනතුරු කිහිපයකින් මරණ 10ක් වාර්තාවී තිබේ.
එම මරණ අතරින් හතක්ම සිදුව ඇත්තේ යතුරුපැදි වලින් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
779 Views
Comments