ඊයේ වාර්තාවූ රෝගීන් 27 දෙනාගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ඊයේ වාර්තාවූ රෝගීන් 27 දෙනාගේ තොරතුරු

ඊයේ වාර්තාවූ රෝගීන් 27 දෙනාගේ තොරතුරු

ඊයේ(21) රාත්‍රී 11.58 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ.

 

මේ අනුව ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11දෙනෙකු නවික හමුදා සමාජියින් බව වාර්තා වේ.

 

කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.

 

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

‍කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

views

914 Views

Comments

arrow-up