MAY
15
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 925ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙක් ඊ්‍යේ (14) දිනයේදී වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 925ක් වනවා.
මේ වන විට කොරෝනා ආසාධනය වූ රෝගීන් 445 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 471ක් වනවා.
686 Views
Comments