APR
26
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 500 ඉක්මවයි

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 505ක් දක්වා ඉහල ගිය බවට වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
අද (26) දිනයේ රාත්‍රී 9.00 වන විට මෙරටින් රෝගීන් 45ක් වාර්තා වී ඇත.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 378ක් වේ.
684 Views
Comments