MAY
15
සැප රියෙන් පුංචි වාහනයට වැටුණු මැති ඇමතිලා

කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයෙකු මරුටි වර්ගයේ කුඩා මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තාවේ.
මන්ත්‍රීවරුන් ගණනාවක්ම එම රැස්වීමට පැමිණ සිටියේ වෙනදාට වඩා සරල සාමාන්‍ය වාහන කිහිපයකින් බවත් දැනගන්නට ඇත.
654 Views
Comments