ගාලු මුවදොර කසාවතින් බැබලෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් ඊයේ  07 පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.

 

 

පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා තරුණ අරගලයට එක් වූහ.

 

 

එයට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

views

490 Views

Comments

arrow-up