ඉන්ධන මෙට්‍රික්ටොන් 40000ක් හෙට එනවා

පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000 ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලිබල නිෂ්පාදනය සඳහා ද ඉන්ධන නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
636 Views
Comments