ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව දැනුම් දීමක්

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව  දැනුම් දීමක්

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  දිවයිනේ ප්‍රදේශ කිහිපයකම හොර මුදල් නෝට්ටු  මුද්‍රණය කිරීමේ සිද්දි රාශියක් වාර්තා වී ඇති බවයි.

views

678 Views

Comments

arrow-up