ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

 

මේ සම්බන්ධව අප ඒ මහතාගෙන් කරුණු විමසීම සඳහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද  එය ව්‍යාර්ථ විය. 

views

766 Views

Comments

arrow-up