ප්‍රංශයෙන් ආ සංචාරකයින් ලොකු දන්සලක් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ප්‍රංශයෙන් ආ සංචාරකයින් ලොකු දන්සලක් දෙයි

ප්‍රංශයෙන් ආ සංචාරකයින් ලොකු දන්සලක් දෙයි

විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස්. ඕ. එස්. ආසි. සංවිධානයේ ප්‍රංශ ජාතික සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් වසරක් පාසා පවත්වන මහා බත් දන්සැල  බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

වසරකට වරක් බෙන්තොට පැමිණෙන මෙම විදෙස් සංචාරකයන් පිරිස  දන්සලේ කටයුතුවලට ද සිය කැමැත්තෙන් එක්වී ආහාර බෙදා දීමේ කටයුතු වලට ද නිරත විය.

views

276 Views

Comments

arrow-up