SEP
16
සත්ත්ව ආහාර අත්‍යාවශ්‍ය ආහාර ලෙස නම් කෙරේ

සත්ත්ව ආහාරද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත්කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම පියවර ගැනීමට නියමිව තිබේ.
සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී ඇත.
748 Views
Comments