අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවයි

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවයි

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

 

 

ඒ, බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතට ගැනෙන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදීය.

 

 

2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්වීමේදී ඒ බව තීරණය කර තිබේ.

 

 

views

985 Views

Comments

arrow-up