SEP
09
තවත් කොවිඩ් මරණ 175ක්

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ සිදු වූ මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,864ක් ලෙසයි.
කෙසේ නමුත් පසුගිය සති වලට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු මට්ටමකින් පහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
860 Views
Comments