අගමැති මහින්දගෙන් අෆ්ගනිස්තානයට දුරකථන ඇමතුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

අගමැති මහින්දගෙන් අෆ්ගනිස්තානයට දුරකථන ඇමතුමක්

අගමැති මහින්දගෙන් අෆ්ගනිස්තානයට දුරකථන ඇමතුමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තලේබාන්වරුන්ගේ පාලනයට යටත් වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

 

 


මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්තානයේ ජනතාවට ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට හමීඩ් කර්සායි මහතාට ඔහු සහතික වූ බවයි.

views

3094 Views

Comments

arrow-up